Product Details
දිග ගවුම් අඳින්න ආස ඔබට Symphony - cottonfabric (viscose hand feel) එකෙන් මසන ලද මෙන්න මේ ලස්සනම ලස්සන ගවුම ඔබට 2,800/= ට ගන්න පුළුවන්...
UK 10,12,14,16 (M,L,XL,XXL) sizes වලින් ගන්න තියෙනවා..
ඕනෑම ගමනක් අඳින්න පුළුවන් ඇඟට පහසු මෙන්න මේ ලස්සනම ලස්සන frock එක කෙට්ටු මහත ඕනෑම අයකට ගැලපෙනව... ඒ වගේම තමයි කාන්තාවගේ සුන්දරත්වය හොඳින් මේ ගවුම තුළින් දිස්වෙනවා..
ඔබත් මෙන්න මේ ලස්සන ගවුම ඔබේම කරගන්න කැමතිනම් අපට වට්සැප් මැසේජ් එකක් යොමු කර ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන්...