Product Details
Office wear blouse ...
Imported satin silk fabric එකෙන් මසන ලද මෙන්න මේ ලස්සනම ලස්සන Collar blouse එක ඔබට 2,100/= ට online order කරලා ගන්න පුළුවන් .....
UK 10,12,14,16 (M, L, XL,XXL) sizes වලින් ගන්න තියෙනවා..
Office යන යුවතියට මෙන්න මේ blouse එක ගොඩාක් ගැලපෙනවා. ...
ඉතිං ඔබත් මෙම blouse එක මිලදී ගන්න කැමතිනම් අපගේ Whatsapp no එකට msg එකක් එවලා ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්..