Share with Friends & Earn

Product Details

Soft twill cotton fabric එකෙන් මහපු මෙන්න මේ ලස්සනම ලස්සන ගවුම ඔයාලට 2,800/= ගන්න පුළුවන්..

සැහැල්ලුවෙන් ගමනක් ඇඳන් යන්න ඔබට මේ ගවුම ගොඩක් ගැලපෙනව..

Viscose fabric එකක හෑන්ඩ් ෆීල් එක දැනෙන ඇඟට හරිම සනීප fabric එකක්..

කෙට්ටු මහත ඕනෑම කෙනෙකුට මේ ගවුම ඇඟට ගැලපෙනව..

UK 10 එනම් M ගවුම උස අඟල් 37

UK size 10,12,14,16( M,L,XL,XXL) වලින් ගන්න තියෙනවා..

ඉතින් ඔබත් මේ ලස්සන ගවුම මිලදී ගන්න කැමතිනම් අපගේ වට්සැප් අංකයට මෙසේජ් එකක් යොමු කර ඔන්ලයින් තුළින් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්..

WhatsApp No 077 717 4001

× Image Preview

Submit Now
& Get All Details.

Request Details Now