Share with Friends & Earn

Product Details

Soft Cotton fabric එකෙන් කරපු මෙන්න මේ ලස්සනම ලස්සන ගවුම ඔයාලට 2,700/= මිලදී ගන්න පුළුවන්.... ඇඟට ගොඩක් සනීප සැහැල්ලුවෙන් ගමනක් ඇඳන් යන්න මේ ගවුම නම් හොඳටම ගැලපෙනව..

UK 12,14,16 size වලින් ගන්න තියෙනවා.. ඉතින් ඔබත් අපට whatsapp msg එවලා online ගෙන්වා ගන්න පුළුවන්..

× Image Preview

Submit Now
& Get All Details.

Request Details Now