Share with Friends & Earn

V Neck Short Dress with puff Sleeve

Cotton printed fabric

10
12
14
Rs. 2,700 Only
In stock

Share :

Product Details

Cotton printed fabric එකෙන් මහපු මෙන්න මේ ලස්සනම ලස්සන ගවුම දඟකාර සුන්දර යුවතියට ගොඩාක් ගැලපෙනව.... 2,700/= ට මෙන්න මේ ලස්සන ගවුම ඔබට මිලදී ගන්න පුළුවන්..

office ඇඳගෙන යන්න ක්ලාස් ඇදගෙන යන්න..වගේම ඕනෑම ගමනකට මේ ගවුම ඉතාමත්ම ලස්සනයි ..ඒ වගේම කෙට්ටු මහත ඕනෑම කෙනෙකුටත් ගැලපෙනව.....

ඉතින් ඔබත් මේ ගවුම අඳින්න ආසනං ඔබට පුළුවන් අපගේ whatsapp no එකට මෙසේජ් එකක් දීලා ඔන්ලයින් ඕඩර් කර ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්.... UK 10,12,14 එනම් M,L,XL සයිස් වලින් ගන්න තියෙනවා....

× Image Preview

Can You Rate Us?

It helps other customers to see the true self. Also, it helps us to stand out.

quick checkout now

Let's checkout now